වසන්‌ වන සඳ වලාකුළකට(හිතින්‌ යන අය)

Wasan Wana Sanda Hithin Yana Aya

sanka dineth
වසන්‌ වන සඳ වලාකුළකට(හිතින්‌ යන අය) Lyrics

වසන්‌ වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්‌
ආයෙ එන්නේ නෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..

මවා දී තරු  රටා අහසේ
සිනාසී උන්‌ තරු  කිනිත්තෙන්‌
මලානික වූ පුංචි තරුවක්‌
පොළෝ නලයට කඩා.. වැටුණා..

සරා සඳකට දරාගන්නට බෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..

ආ.. ආ ආ.. ආ..
ආ අ ආ අ ආ..

නිවී යන තරුවක කතාවේ
බිදීගිය මතකයේ සැමරුම්‌
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම්‌.. ඇසුණා..

මලානික ඇස්‌ හිනාවෙන්නේ නෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..

වසන්‌ වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්‌
ආයෙ එන්නේ නෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..
හිතින්‌ යන අය අතින්‌ අල්ලා.. නවත්තන්නට බෑ..

ආ.. ආ ආ.. ආ..
ආ අ ආ අආ..
ආ.. ආ ආ.. ආ..
ආ අ ආ අ...

Video thumbnail