වාසනා වේවා..

Wasana Wewa

sanath nandasiri
වාසනා වේවා.. Lyrics

වාසනා වේවා.. වාසනා වේවා..

පෙම්බර යුවතිය කුල කුමටය වී
මංගල මල්‌ නැකතේ..
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ..
වාසනා වේවා.. වාසනා වේවා..

කුලුඳුල්‌ මංගල පියවර තබනා
නොඉඳුල්‌ සුන්දර යුවලකි අගනා
චාමර සේසත්‌ සැලෙමින්‌ සදනා
ආශිර්වාදෙන්‌ ආසිරි වේවා

වාසනා වේවා.. වාසනා වේවා..

පෙම්බර යුවතිය කුල කුමටය වී
මංගල මල්‌ නැකතේ..
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ..
වාසනා වේවා.. වාසනා වේවා..

සිතුවිලි පිවිතුරු නම්‌ අද දවසේ
හෙට දවසත්‌ එලෙසින්‌ පිවිතුරු  වේ
දිවි මග සෙත්‌ මල්‌ පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ

වාසනා වේවා.. වාසනා වේවා..

පෙම්බර යුවතිය කුල කුමටය වී
මංගල මල්‌ නැකතේ..
පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ..
වාසනා වේවා.. වාසනා වේවා..
වාසනා වේවා.. වාසනා වේවා..
වාසනා වේවා.. වාසනා එව්වා...

Video thumbnail