Wasanthaye mal kekulai

Wasanthaye mal kekulai

indrani perera
Wasanthaye mal kekulai Lyrics

වසන්තයේ මල්‌ කැකුලයි

දසන්තයේ නල රැල්ලයි

මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත්‌ කැලුම්‌ ඉල්ලයි..
අදත්‌ මගෙ අතින්‌ අල්ලයි

වසන්තයේ මල්‌ කැකුලයි
දසන්තයේ නල රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත්‌ කැලුම්‌ ඉල්ලයි..
අදත්‌ මගෙ අතින්‌ අල්ලයි..

ගලින්‌ ගලට පැන දිදුලන පෙණකැටි මත්තේ
මලින්‌ මලට ඉගිලෙන සමනල තටු මත්තේ
ලියා එවන්නද කරුණක්‌ මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත්‌ ඇයි ඔබ නැත්තේ...

වසන්තයේ මල්‌ කැකුලයි
දසන්තයේ නල රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත්‌ කැලුම්‌ ඉල්ලයි..
අදත්‌ මගෙ අතින්‌ අල්ලයි..

ඈත මග දිහා බලලා නෙත කකියනවා
සිතේ කාන්සිය හා මට තරහත්‌ එනවා
පාඩමක්‌ උගන්වන්නම්‌ නැවිදින්‌ ඉදින්නම්‌
හෙට ආපුදෙන්‌ මගේ හැටි මම කියලා දෙන්නම්...

වසන්තයේ මල්‌ කැකුලයි...

දසන්තයේ නල රැල්ලයි...

මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත්‌ කැලුම්‌ ඉල්ලයි..
අදත්‌ මගෙ අතින්‌ අල්ලයි..

වසන්තයේ මල්‌ කැකුලයි
දසන්තයේ නල රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත්‌ කැලුම්‌ ඉල්ලයි..
අදත්‌ මගෙ අතින්‌ අල්ලයි..

Video thumbnail