වශියක්දෝ

Washiyakdo Nuba Kage


වශියක්දෝ Lyrics

සිපගන්නම් හීනෙන්වත්
මගේ වෙනවානම්...
ළඟ ඉන්නම් තරු දෑසේ
නුඹෙ තුරුලේ...

දුටුවන් මනබන්දන රූ ලදුනේ...
වශියක්දෝ නුඹ කාගේ...
නිලුපුල් පරදන දෑසයි දිලුනේ
වශියයි දැන් නුඹ මාගේ...

පාවෙලා අහසේ වළා..
පෑයුවා සඳ සේ ඔයා...
දුටුවන් මනබන්දන රූ ලදුනේ...
වශියයි දැන් නුඹ මාගේ...

පානා හදින් ස්නේහ
බෝමා හිතයි ප්‍රේම
නෑමා කියා ඒම..
කාරණා තිබුනා..
හීනෙන් හිතින් මැව්ව..
රූපේ නුඹේ නේද..
ආසයි ඉතිං කෝම
කෝලකම් දැකලා..

Video thumbnail