වතුර නාලා

Wathura Nala


වතුර නාලා Lyrics

වතුර නාලා.....
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා....

වතුර නාලා.....
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
වතුර නාලා

ඇස් නටවාලා රතු තොල් විදහා.ලා ...
ඇස් නටවාලා රතු තොල් විදහා.ලා ...
හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ
හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ
මගෙ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ

වතුර නාලා......

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
වතුර නාලා

මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ
මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ
නිල් මැණිකෙන් දෑස තනාලා
නිල් මැණිකෙන් දෑස තනාලා
මගෙ සුරංගනී දේදුන්නෙන් ඇහි බැම තියලා

වතුර නාලා

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා

වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
වතුර නාලා

Video thumbnail