වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නා වු නාදේ කි එන්නේ..
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නා වු නාදේ කි එන්නේ..
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ල තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ දෙසවන් හෙලා....
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නා වු නාදේ කි එන්නේ..
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
මමයි අහස ඔබ අහසේ සඳ රාජිනී...
ඔබයි දෝත එම දෝතේ මා මී පැණි...
තුරන් වෙන්න අසමාන හද සෝගිනී..
මගෙන් ගීත අහගන්න රස කාමිණි...
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නා වු නාදේ කි එන්නේ..
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නා වු නාදේ කි එන්නේ..
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...
සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ...