Weeduru Dase Lyrics
කවුලු හැර පාලු මහදේ එනකන් බලා.....
යාලු හිත වාරු ගෙන මා සඟවා තියා...
හීන බොඳ වෙච්ච දිවියේ..
ධූමයට එක්ව අඳුරේ..
ආදරේ මතක අතරේ හෙව්වා රහ....
වීදුරු දෑසේ... දිස්නය මාගේ..
හද පතුලේම තැන්පත් කරලා...
පිවිතුරු හීනේ... ලඟ සිත හීරේ...
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා...
ප්‍රේමයට නූපදී නම් සංවේදනා....
පාවෙලා යන්න තිබුණා පෙම් චාරිකා...
වින්ද රස භාව නවතා..
යන්න හිතුවාද හඬවා...
නැද්ද දැනුනේම පෙරදා.... මේ ආදරේ...
වීදුරු දෑසේ.. දිස්නය මාගේ..
හද පතුලේම තැන්පත් කරලා..
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ..
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා...