වෙන්වීලා ගියදා පටන්.. ඔබ මාව Lyrics
වෙන්වීලා ගියදා පටන්.. ඔබ මාව
ආයේ නොචනා ලෙසින්..
කඳුළු අඩු නැතිව.. විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්..
ඔබට සතුටුයිද දැන්..
කැදැලි තනා.. මැව්ව මුසා..
බොරු නොවේ යැයි සිතා..
ලුහු බැඳලා.. දිවිය පවා..
සුසුම් යායක් වෙලා..
මුවග සිනා.. පාවි ගියා..
කිසිදා සිතින්.. නොසිතු දුරින්..
වෙන්වීලා ගියදා පටන්.. ඔබ මාව
ආයේ නොචනා ලෙසින්..
කඳුළු අඩු නැතිව.. විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්..
ඔබට සතුටුයිද දැන්..
යහන පුරා.. මුකුළු කතා..
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා.. කඳුළු ලියා..
සිහිනයක් සේ මෙදා..
මැණික කියා.. රැකගත් ඔයා..
පියඹා ගිහින්.. කාටත් හොරෙන්..
වෙන්වීලා ගියදා පටන්.. ඔබ මාව
ආයේ නොචනා ලෙසින්..
කඳුළු අඩු නැතිව.. විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්..
ඔබට සතුටුයිද දැන්..