Wenathaka Yanna Giya Muladi Atha Deela Lyrics
වෙනතක යන්න ගියා
මුලදී මට අත දීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...
වෙනතක යන්න ගියා
මුලදී මට අත දීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...
රැකගෙන ඉඳී කියා...
හැමදා මා සිතු හින්දා...
රැකගෙන ඉඳී කියා...
හැමදා මා සිතු හින්දා...
කුලුඳුල් හිතින් නැගුණු
සෙනෙහස ඔබ හට බැන්දා
සෙනෙහස මම බැන්දා..
දැන්නම් ඔයා මගේ
හදවත සදහට බින්දා
කොහොමද ඉන්නේ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...
මහමෙර සැලී ගියත්
ජලකර අවි ගැටුම් නිසා
මහමෙර සැලී ගියත්
ජලකර අවි ගැටුම් නිසා
අහසින් අඩක් කැඩී
ආවත් මිහිතලය වටා
ආවත් තලය වටා
පුදුමයි සුන්දරියේ
ඔයාගේ මේ වෙනස අසා
කොහොමද ඉන්නේ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...
වෙනතක යන්න ගියා
මුලදී මට අත දීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා...
මගෙ හිත රිදවාලා...