වෙන්වී ගියත්‌ පෙරදා.. වෙනතක්‌ පතා ඔයා..

Wenwee Giyath Perada Wenathak Patha Oya

ruwan hettiarachchi
වෙන්වී ගියත්‌ පෙරදා.. වෙනතක්‌ පතා ඔයා.. Lyrics

හේ.. හාහා හාහා..
නා.. නනන නා නා..
හ්මි.. හ්ම් හ්ම් හ්ම් හ්ම්
හේ.. ආහ්හ හහ හ හ..

වෙන්වී ගියත්‌ පෙරදා.. වෙනතක්‌ පතා ඔයා..
මතකයිද කීවා.. මගෙමයි කියා..
හිත නොරිදවා වරදක්‌.. පිළිගත්තා නම්  එදා..
අපි ඉන්නෙ තාමත්‌.. අපගේ වෙලා..

තේ්‍රුම් ගියා.. නම් ඇතී.. පණ මගේ..
නෑ වැරද්දක්‌.. වී කියා.. මගෙ අතේ...
ඉන්න සතුටින්‌ මගේ..
ආයුෂත්‌ ගෙන ළඳේ..

ඔබට ආදරේ.. කෙරුව කාලයේ.. හැම මතක හිත දවනවා..
අහිමි වූ ඔයා.. එන්නේ නෑ කියා.. වැටහෙද්දි දුක හිතෙනවා..

ඔබට ආදරේ.. කෙරුව කාලයේ.. හැම මතක හිත දවනවා..
අහිමි වූ ඔයා.. එන්නේ නෑ කියා.. වැටහෙද්දි දුක හිතෙනවා..
පන්තියේ යාළුවෝ.. ඉඳහිටත්‌ මුණ ගැහිලා
ඔයා කෝ.. අහනවා මගෙන්‌..

ඔබගෙ ළඟ රැඳී.. ගෙවුණු ජීවිතේ.. පණ සේම මට වටිනවා..
ඔහුගෙ ලෝකයේ.. පැතුව ආදරේ.. හිමිවෙන්න සුබ පතනවා..

ඔබගෙ ළඟ රැඳී.. ගෙවුණු ජීවිතේ.. පණ සේම මට වටිනවා..
ඔහුගෙ ලෝකයේ.. පැතුව ආදරේ.. හිමිවෙන්න සුබ පතනවා..
පන්තියේ යාළුවෝ.. ඉඳහිටත්‌ මුණ ගැහිලා
ඔයා කෝ.. අහනවා මගෙන්‌..

වෙන්වී ගියත්‌ පෙරදා.. වෙනතක්‌ පතා ඔයා..
මතකයිද කීවා.. මගෙමයි කියා..
හිත නොරිදවා වරදක්‌.. පිළිගත්තා නම්  එදා..
අපි ඉන්නෙ තාමත්‌.. අපගේ වෙලා..

තේ්‍රුම් ගියා.. නම් ඇතී.. පණ මගේ..
නෑ වැරද්දක්‌.. වී කියා.. මගෙ අතේ...
ඉන්න සතුටින්‌ මගේ..
ආයුෂත්‌ ගෙන ළඳේ..

Video thumbnail