Wenwennawado Lanwuye

Wenwennawado Lanwuye

victor rathnayake
Wenwennawado Lanwuye Lyrics

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..
වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

මං ආ මඟ නවතින්නම්‌
බිඳුවක්‌ ඈතින්‌ ඉන්නම්‌
සිහිනෙන්‌ ඔබ දැක ගන්නම්‌
හැබැහින්‌ ළඟටම එන්නම්‌

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

දෙන්නා.. උන්නේ..
රන්රස සේ.. පෙමි අරණේ..

ආදරේ.. තාරකා..
සෝ වලාවේ හැංගුනේ..

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

මං ආ මඟ නවතින්නම්‌
බිඳුවක්‌ ඈතින්‌ ඉන්නම්‌
සිහිනෙන්‌ ඔබ දැක ගන්නම්‌
හැබැහින්‌ ළඟටම එන්නම්‌

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

කැන්දා.. රන්දා..
රජ දහනේ..පෙම්‌ රජ දහනේ..

ඈ සිතේ.. මා කෙපරේ..
මෝදු වේවා ආදරේ..

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

මං ආ මඟ නවතින්නම්‌
බිඳුවක්‌ ඈතින්‌ ඉන්නම්‌
සිහිනෙන්‌ ඔබ දැක ගන්නම්‌
හැබැහින්‌ ළඟටම එන්නම්

වෙන්‌ වෙන්නවදෝ.. ළං වුයේ..
ළං වෙන්නවදෝ.. වෙන්වුයේ..

Video thumbnail