වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි

Werala Konaka Hinda Bala Hidinnemi

prince udaya priyantha
වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි Lyrics

වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී..

වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී..

වෙරළේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කතා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්‌
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී..

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම්‌ කතාව නිමවී
සමුගන්නම්‌ අද තරහ නොවී

වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී..

වෙරළ කොනක හිඳ බලා හිළින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී..

Video thumbnail