විකසිත වත කමලේ Lyrics
විකසිත වත කමලේ
නෙත් බමරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ළඳුනේ.. මා දකිනා
සිහිනේ.. හද සැලුනා..
විකසිත වත කමලේ
නෙත් බමරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ඈත නීල අහසේ
පාට දේදුනු දහසක් පායාලා
වාගෙ ජීවිතේ.. සැණකෙළියක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ
නෙත් බමරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
දෑසේ සිහින රේඛා
කීවේ නෑසු රහසක් කොඳුරාලා
මාගෙ ජීවිතේ.. මල් උයනක් වාගේ
ඒ ආදරේ
විකසිත වත කමලේ
නෙත් බමරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ළඳුනේ.. මා දකිනා
සිහිනේ.. හද පිරැණා..
විකසිත වත කමලේ
නෙත් බමරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ