වියෝ ගී ගැයෙනා හදේ

Wiyo Gee Gayena Hade

neela wickramasinghe
වියෝ ගී ගැයෙනා හදේ Lyrics

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ...

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ...

අතීතයේ මායා..
රූ කැඩී බිඳී යාවී..
අනාථ වු මා දෑසේ
කතා නිමා වේවි..

මගේ කඳුළු හංගා
මා සිනා සිසි ඉන්නේ..
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ...

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ..

අනාගතේ සිහිනේ..
නෑ මෙදා සැබෑ වන්නේ..
මිලාන වු ආකාසේ
අපේ පැතුම්‌ පාවේ..

මගේ පැලේ තනි වී..
මා සුසුම්‌ හෙලන වෙලේ..
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල්‌ නොමියේ..
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ..

Video thumbnail