වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්‌

Wiyo Wu Pasuwai Aanenne Premaye Abiman

sunil edirisinghe
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්‌ Lyrics

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්‌..
හැඬුදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්..

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්‌..
හැඬුදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්..

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට චවන්‌ ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි..

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්‌..
හැඬුදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්..

හඳක්‌ නැතිදා අහස්‌ තලයට
තරුව දෙයි සැනසුම්..
පුන්‌ පොහෝදා එවන්‌ තරුවම
ලබන්නේ ගැරහුම්..

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්‌..
හැඬුදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්..

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්‌..
හැඬුදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්..

Video thumbnail