වාව් මැඩම්

WOW Madam


වාව් මැඩම් Lyrics

හෝව් හෝව් නවතිනවද ඩින්ගක් මා ..හා ..
ආව් ආව් මේ හදවත ඌහ් නොවේවා ...

ඤාව් ඤාව් කියලා ලග දැවටෙන සේමා ...
වාව් වාව් මැඩම් ගෙ හැඩ වැඩිවෙන සේමා ...

කං කං  බුරුත් වෙනනත් ආසය් නෝනා ...
අරෙ සිං සිං ගා මේ හදවත දෙන්නද නෝනා ...

හලලා සිනිදු සේල වාව් වාව් වාව් මැඩම් ..
දලලා බෝල මාල වාව් වාව් වාව් මැඩම් ...
හදලා පෝරු එහෙම වාව් වාව් වාව් මැඩම් ...
දවසක කැන්දන් යමි වාව් වාව් වාව් මැඩම් ...

දැක්කත් හිතට වදිය් වාව් වාව් වාව් මැඩම් ...
බැන්නත් කනට පැණී වාව් වාව් වාව් මැඩම් ...
මන් මත් වේවි හදේ වාව් වාව් වාව් මැඩම් ...
ප්‍රේමේ හැගුම් විදී වාව් වාව් වාව් මැඩම් ...

වටේට ගුමු ගුමු ගා...
පෙම් බදින බබරුන් බෝමා...
ඇදේට යමින් ගමනා...
පාර කියය් කකුලූ රෑනා...

Video thumbnail