යන තැනක ඉන්න සෑමදා.. සතුටින්‌ ඔයා..

Yana Thanaka Inna Samada

mihindu ariyaratne
යන තැනක ඉන්න සෑමදා.. සතුටින්‌ ඔයා.. Lyrics

යන තැනක ඉන්න සෑමදා.. සතුටින්‌ ඔයා..
මතු දිනක මා වගේ ඔබත්‌.. රැවටෙන්‌ එපා..
ඔබෙන්‌ ලද ආදරය මං
හිතේ සඟවාන හැම කල්‌

නැවත ඔබ හා.. සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා.. (දින ගනිනා)
මගෙ හිත සොයා.. දවසක ඔයා
යළි එන්න නෑ තරහා.. නෑ තරහා

ළඟින්‌ ඔබ තියන්‌.. මගේ පණ කියන්‌
එකට හිටිය දිනයේ..
මගෙන්‌ තොර ලොවක්‌.. ඔබට ඇති බවක්‌
නැහැනේ හිතට දැනුණේ..
යළිත්‌ ඔබව හිමි නැතිනම්
මගේ සෙනෙහෙ අඩු නම්..

නැවත ඔබ හා.. සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා.. (දින ගනිනා)
මගෙ හිත සොයා.. දවසක ඔයා
යළි එන්න නෑ තරහා.. නෑ තරහා

ගියත්‌ මගෙ හිතින්‌.. තවත්‌ කෙනෙකු ගෙන්‌
පෙමක්‌ පතා රහසේ..
අලුත්‌ සෙනෙහසින්‌.. දුකක්‌ ලැබුණොතින්‌
මවෙත ඒන්න පෙර සේ..
පෙරුම් පිරුවේ ඔබ හා මං
කූඩු වෙන්න හැම කල්‌..

නැවත ඔබ හා.. සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා.. (දින ගනිනා)
මගෙ හිත සොයා.. දවසක ඔයා
යළි එන්න නෑ තරහා.. නෑ තරහා

යන තැනක ඉන්න සෑමදා.. සතුටින්‌ ඔයා..
මතු දිනක මා වගේ ඔබත්‌.. රැවටෙන්‌ එපා..
ඔබෙන්‌ ලද ආදරය මං
හිතේ සඟවාන හැම කල්‌

නැවත ඔබ හා.. සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා.. (දින ගනිනා)
මගෙ හිත සොයා.. දවසක ඔයා
යළි එන්න නෑ තරහා.. නෑ තරහා

නැවත ඔබ හා.. සසරේ මතුදා
එක්වෙන්න දින ගනිනා.. (දින ගනිනා)
මගෙ හිත සොයා.. දවසක ඔයා
යළි එන්න නෑ තරහා..

Video thumbnail