යන්න එපා ඉන්න නගේ

yanna epa inna nage

Centigradz
යන්න එපා ඉන්න නගේ Lyrics

යන්න එපා ඉන්න නගේ

යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන.. සලන
රූසිරු යුත්‌ නුඹෙ වරුණේ
මල්‌ මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා.. සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ

මගෙ සිහිනේ.. නිබඳේ නුඹ සතපන්නම්‌
මියෙනා.. කෙදිනේ නුඹ ළඟ ඉන්නම්‌..
දිවිය පුරා..
මා ඔය නෙතඟේ.. මුව මඬලේ.. නිල් වරලේ.. සැඟවී ඉන්නම්..

යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන.. සලන
රූසිරු යුත්‌ නුඹෙ වරුණේ
මල්‌ මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා.. සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ

Girl you get moving like that
And when you scream
it's ma price tag
Go on select ya tone
Gimme me playback on your own
I'm riding high with this game
Girl you gonna fly with ma fame?
Never go wrong on ma dance floor
Have you gone back home, Hey!
I knew I loved ya, even before you born

නිල්‌ වරලේ.. සුවඳ අගේ..
මට නම්‌.. නිතර ඇඬේ..
මේ කඳුළේ.. මේ කඳුළේ..
සින්නක්කර උරුමේ නුඹේ.. හේ..

නුඹෙ ළමැදේ සුව යහනේ
සරතැස නිවුනු දිනේ
පෙම්‌ මදිරා.. මදිරා
නිල්‌ නෙතඟින්‌ දෙපස ඉසේ
නිල්‌ නෙතඟින්‌ දෙපස ඉසේ(කිමද නඟේ)
නිල්‌ නෙතඟින්‌ දෙපස ඉසේ(මොටද හදේ)
නිල්‌ නෙතඟින්‌ දෙපස ඉසේ
නිල්‌ නෙතඟින්‌.. නුඹෙ වරුණේ

යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන.. සලන
රූසිරු යුත්‌ නුඹෙ වරුණේ
මල්‌ මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා.. සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ

This is real Sri Lankan Style.. baby!

Video thumbnail