යස  ඉසුරු.. පිරුණු තැනා..

Yasa Isuru Pirunu Thana

rodney warnakula
යස  ඉසුරු.. පිරුණු තැනා.. Lyrics

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා...
ළඟම ඇතේ.. දුරක නැතේ..
ළඟම ඇතේ. . දුරක නැතේ..
අපි යන්නේ.. ඒ පාංරේ..

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..
යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..

යුක්ති ගරුක අතීතයට කැන්දන්‌ යමි මම
දස රාජ ධර්ම කල.. තෙද වීර රජුන්‌ ඇත
ඇස්‌ ඉදිරියේ උඹ ළඟ
ඇස්‌ ඉදිරියේ උඹ ළඟ

අතීතයේ ඉස්ටෝරුව එදා ඉඳන්‌ මම
නිදි මර මර මුර කොට.. බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට
රැක ගත්තේ නුඹලට

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..
යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙළි සෙල්ලම්‌ දැක.. තව කාසි දියන්‌ මට
හොඳ තෑගි දියන්‌ මට
හොඳ තෑගි දියන්‌ මට

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙළි සෙල්ලම්‌ දැක.. තව කාසි දියන්‌ මට
හොඳ තෑගි දියන්‌ මට
හොඳ තෑගි දියන්‌ මට

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..

යස  ඉසුරු.. පිරුණු තැනා..
සිරි දෙව්‌ දූ.. සිටින තැනා..
ළඟම ඇතේ.. දුරක නැතේ..
ළඟම ඇතේ. . දුරක නැතේ..
අපි යන්නේ.. ඒ පාංරේ...

Video thumbnail