යශෝධරා

Yashodara – GANGADARA


යශෝධරා Lyrics

ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන

රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යසෝධරා

රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
රෑ හී සොවින් කී සි පද පෑහේවී
මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී

Video thumbnail