යශෝධරා.. යශෝධරා..

Yashodara Yashodara

sanath nandasiri
යශෝධරා.. යශෝධරා.. Lyrics

යශෝධරා.. යශෝධරා..

සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා.. යශෝධරා..

එයින්‌ මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන්‌ ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන්‌ සිත ඈත දිවෙන විට
පමා නොවී යළි ඇවිදින්‌ මේ දෙස..
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා... යශෝධරා..

එයින්‌ මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන්‌ ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින්‌ එක බැල්මක්‌ දී නෙත
හෙමින්‌ මැකී යයි යශෝධරාවත..
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට..
සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
යශෝධරා.. යශෝධරා...

Video thumbnail