යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දි හා..
සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජීවිතේ
ඒවන් ලොවේ එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පා ලා..
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දි හා..
අහසේ වලාවේ නැගී පාවෙමු
මුහුදේ තරංගා දියේ නෑවෙමු
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා..
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දි හා...