යුද්දෙටත්‌ ඇවිත්‌ පෘතුගිසි

yuddetath awith pruthugisi

Athma Liyanage
යුද්දෙටත්‌ ඇවිත්‌ පෘතුගිසි Lyrics

(හො.. හො.. හොහෝ..
හො.. හො.. හොහෝ..)

යුද්දෙටත්‌ ඇවිත්‌.. පෘතුගිසි ලන්දෙසින්‌ සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ.. අල්ලන්නට සටන්‌ කළේ. .

යුද්දෙටත්‌ ඇවිත්‌.. පෘතුගිසි ලන්දෙසින්‌ සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ.. අල්ලන්නට සටන්‌ කළේ. .
තුංග වු බලය හමුවේ චෝලයින්‌ පවා පැරදු
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ...

(ආ..)

කොන්ද නොනැමුවත්‌ ජාතිය.. දොන්‌ ජුවන්‌ වගේ රූකඩ
අන්දලයි කලින්‌ කල මේ.. රට යටත්‌ කළේ.. රට යටත්‌ කළේ..
නින්දගම්‌ ඉඩම්‌ පුදකර.. නම්බු නාමයෙන්‌ තුට කර
ගැත්තෝ බෝ කරන්‌ සුද්දන්‌... රට යටත්‌ කළේ..
ගැත්තෝ බෝ කරන්‌ සුද්දන්‌.. රට යටත්‌ කළේ..

යුද්දෙටත්‌ ඇවිත්‌.. පෘතුගිසි ලන්දෙසින්‌ සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ.. අල්ලන්නට සටන්‌ කළේ. .
තුංග වු බලය හමුවේ චෝලයින්‌ පවා පැරදු
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ...

(ආ..)

සිංහලෙන්‌ උගත්‌ දොයිලිගේ.. කූට වු උපා නොමදැන
ගිවිසුමක්‌ එදා උඩරට.. අත්සනුත්‌ කළේ.. අත්සනුත්‌ කළේ..
අන්තරා සියක්‌ ආවද.. දේශයේ උතුම්‌ නිදහස
දන්ත දා සමිඳු රැකදෙයි.. රත්තරන්‌ පුතේ..
දන්ත දා සමිඳු රැකදෙයි.. රත්තරන්‌ පුපතේ..

යුද්දෙටත්‌ ඇවිත්‌.. පෘතුගිසි ලන්දෙසින්‌ සමග
ඉංග්‍රිසි සිංහලේ බලේ.. අල්ලන්නට සටන්‌ කළේ. .
තුංග වු බලය හමුවේ චෝලයින්‌ පවා පැරදු
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ...

(හො.. හො.. හොහෝ..
හො.. හො.. හොහෝ...)

Video thumbnail